ලංකාවේ මේ පැති වල ජනතාව ප්‍රවේශම් වෙන්න - අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

ඒ අනුව ඉහළ යන උෂ්ණත්වය පිළිබදව ශ්‍රී ලංකාවටම කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අනතුරු නිවේදන නිකුත් කර ඇත. අදාළ දිස්ත්‍රික්ක සදහා උෂ්ණත්වය බලපාන ආකාරය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි

ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි

Gallery