මධ්‍යම රාත්‍රියේ ලංකාවටම නිකුත් කළ රතු එළිය - කොළඹ තත්ත්වය උග්‍ර වෙද්දි මරණ සංඛ්‍යාව ඉහළට - රෝගීන් 47,530ක්

Report

2026 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇත. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ (22) දින මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව ජුනි මාසයට පමණක් ඩෙංගු රෝගීන් 13,689ක් වාර්තා වී තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 51.90%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන බවත් දකුණු පළාතෙන් 16.18%ක් වාර්තා වන බවත් ය.

අද අස්වැසුමෙන් විශේෂ නිවේදනයක් - මේ මුදල් විතරක් ගිණුම්වලට

අද අස්වැසුමෙන් විශේෂ නිවේදනයක් - මේ මුදල් විතරක් ගිණුම්වලට

එමෙන්ම මේ වන විට ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 112ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එසේම ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තයන්ට අනුව කොළඹ දිස්ත්‍රිකයෙන් ඩෙංගු රෝගීන් 9,983ක් ගම්පහින් 8,809ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 3,446ත් වශයෙන් වාර්තා වේ. 

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

දැන් ලැප් එකෙයි ෆෝන් එකෙයි බිරිඳ එක්ක කරපු පෞද්ගලික කතා සහ දුවගේ ෆොටෝ තියෙනවා.. සලේ පාස්වර්ඩ් නොදෙන හේතුව නීතීඥයා කියයි

දැන් ලැප් එකෙයි ෆෝන් එකෙයි බිරිඳ එක්ක කරපු පෞද්ගලික කතා සහ දුවගේ ෆොටෝ තියෙනවා.. සලේ පාස්වර්ඩ් නොදෙන හේතුව නීතීඥයා කියයි

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්