හිස්බුල්ලා නායකයා සොයා ආ කිලෝ 900ක බෝම්බය.

United States of America Israel Israel-Hamas War
By Wayomi Sep 30, 2024 10:37 AM GMT
Wayomi

Wayomi

Report

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය සඳහා භාවිත කළ බෝම්බය සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයෙක් තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

ඒ, අනුව ඊශ්‍රායලය විසින් අමෙරිකාවේ නිෂ්පාදිත කිලෝ 900ක් පමණ බරකින් යුත් (Mark 84 series) බෝම්බයක් එම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවට අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජික මාක් කෙලි පවසනවා.

කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.

කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.


පසුගිය සිකුරාදා හිස්බුල්ලා මූලස්ථානය ඉලක්ක කර එල්ලකළ එම ප්‍රහාරයෙන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායලය සෙනසුරාදා තහවුරු කළා.

එම ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා සමග සිටි තවත් 20 දෙනෙක් පමණ මරණයට පත්ව තිබූ අතර ඊශ්‍රායලයට ආයුධ සපයන රටවල් අතුරින් අමෙරිකාව ඉදිරියෙන්ම සිටි. 

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

   

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%