අමරපුර මහා නිකායේ මහා නායක හිමි තේරී පත්වෙයි..!

By Sewvandhi Nov 26, 2024 12:03 PM GMT
Report

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයට තේරී පත්වී තිබේ.

අමරපුර මහා නිකාය පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම සංඝ සභා රැස්වීම කලපළුවාව ගෝතම තපෝවනය විහාරස්ථානයේදී පැවැත්වුණි.