අම්මෝ..අලුත බැන්ද ජෝඩුවගේ පොටෝශුට් එක බුකියම කැළබෙයි [PHOTO]
කවුරුත් දන්න ප්‍රසිද්ධ නිලියක් තමයි හේෂානි ලියදිපිට කියන්නේ.
කවුරුත් ආදරය කරන ඇයගේ විවාහය පසුගිය දිනක පැවති අවසන් වුණා.
ඇය ඇගේ සැමියා සමග කළ පොටෝශුට් එක බුකිය පුරාම වයිරල් වෙන්න ගත්තා.
ඔයාලත් බලන්නකෝ.













