ප්‍රේක්ෂක ආදරයේ සම්මානයට අමතරව හේමාල්ට තවත් සම්මානයක් - බුකිය කළඹමින් සටහනක්

Report

 හේමාල් රණසිංහ කියන්නේ වර්තමාන සිනමාවේ නැතුවම බැරි දක්ෂ රංගන ශිල්පියෙක් . වර්ථමානයේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් .

ඉතිං ඔහු මේ දිනවල තිරගත වන wife චිත්‍රපටයෙන් ඔබ හමුවට එනවා. වෙනමම තරු ගුණයක් හිමි ඔහු සිනමාව හැඩ කරන අපූරු රංගන ශිල්පියෙක්.

ඉතිං මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක් . ඒ ඊයේ දින SLIM Kantar සම්මාන උළෙලේ People’s Youth Actor of the Year සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා .

තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු ස්තුතිය පළකර අපූරු සටහනක් සිය මුහුණුපතට එක්කර තිබුණා     

තවමත් ඔබෙ මතකයේ රැදුන ඉෂි අම්මාගේ සැබෑ කරගත් මව් සිහිනය

තවමත් ඔබෙ මතකයේ රැදුන ඉෂි අම්මාගේ සැබෑ කරගත් මව් සිහිනය

Gallery