තවමත් ඔබෙ මතකයේ රැදුන ඉෂි අම්මාගේ සැබෑ කරගත් මව් සිහිනය

Report

 ඔයාල ගොඩක් ආදරය කරපු ටෙලි නිර්මාණයක් තමයි මේ ආදරයි කියන්නේ ඉතිං ඒ කතාවෙ ඉෂිතගෙ චරිතය ඔබට කොහොමටවත් අමතක වෙන්න විදිහක් නෑ. 

 ඉතිං දිව්‍යංකා ට්‍රිපාති නම් ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තමයි ඒ චරිතය කරන්නේ . ඉතිං මේ ඔයාලා ආදරය කරන ඉෂිතා ගැන ඇහෙන අලුත්ම ආරංචිය තමයි ඇය මවක් වෙන්න යනවා කියන ආරංචිය

ඉතිං සිය මුහුණුපතට ඇගේ අපූ.රු ජායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා . 'මේ ආදරයයි' (Yeh Hai Mohabbatein) ටෙලි නිර්මාණය ඔස්සේ, ලාංකේය රසික හදවත්වලට සමීප වුණු ඒ ''ඉෂී අම්මා'' තවමත් ඔබේ මතකයේ ඇති .

මේ ගැන දිව්‍යංකා කියලා තිබුණේ මේවගේ ආදරණීය කතාවක්  

"මේ ගමන ඉවසීමෙන් සහ නිහඬ බලාපොරොත්තුවකින් පිරුණු එකක්. සෑම මසකම පාහේ මම strips පරීක්ෂා කරමින් බලා සිටියා. අවසානයේ එය හැබෑ විට, මට ඒ බව අදහා ගැනීමටත් කාලයක් ගතවුණා" ඒ වගේම ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමා සිය ආහාර රටාව සහ ශරීරය ගැන ඉතා කල්පනාකාරී වුණු බව. විවේක්ට අනුව මෙය ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ මොහොතක්. "මුලින්ම මට මෙය අදහා ගැනීමට නොහැකි වුණා, පසුව යම් තැතිගැන්මක් ඇති වුණා. නමුත් දැන් මම ඒ වගකීම භාර ගැනීමට සූදානම්"   

එයා දැන් ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. ඔ‍යාලත් බලන්නකෝ

එයාලගෙ ලස්සන  

GalleryGalleryGalleryGalleryGallery