මරණය පරාජය කරන්න කවිඳුට උදව් කරන්න

Report

කොළඹ ජාතික රෝහල හි ප්‍රතිකාර ලබන 24 හැවිරිදි කවිඳු ප්‍රභාත් මහතා දරුණු වකුගඩු ආබාධයකින් පීඩා විඳිමින් සිටී.

වසර එකහමාරකට ආසන්න කාලයක් ඔහු මෙම රෝගී තත්ත්වය සමඟ සටන් කරමින් සිටින අතර, වෛද්‍ය නිර්දේශ අනුව ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඉක්මන් වකුගඩු බද්ධ සැත්කමක් අත්‍යවශ්‍ය වී තිබේ.

ඒ සඳහා B Positive (B+) රුධිර වර්ගයට අදාළ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකුගේ සහය අවශ්‍යයි. එමෙන්ම මුදල්මය ආධාර ලබාදිය හැකි අයගේ සහයද අපේක්ෂා කරයි.

සම්බන්ධ වීමට: 📞 076 477 1560

කවිඳුගේ ජීවිතය රැකගැනීම සඳහා ඔබ ලබාදෙන ඕනෑම සහයෝගයක් අගනා මනුෂ්‍යත්ව කටයුත්තක් වනු ඇත. මෙම පණිවිඩය තවත් අය අතරට බෙදාහැරීමෙන්ද ඔබට සහය විය හැකිය.


GalleryGallery