කැඩුවොත් දඩය 50000..කල්පනාවෙන් !!!

By Wasantha Jun 24, 2021 04:40 AM GMT
Report

නිරෝධායන නීති උල්ලංඝනය කරන කිරීමකදී ඒ සඳහා දැනට පනවා ඇති දඩ මුදල රුපියල් 50000 දක්වා ඉහල දැමිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර දෙවි වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එම වීඩියෝව මෙන්න.