"..මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට එන්න.."හසිනි දෙව්නක ආදර කතාවට ඊයේ තවත් විශේෂ දවසක්ලු.... - (PHOTOS)
Sri Lanka
Gossip Today
Sri Lankan Actor
SL Actress Gossips
By Sewvandhi
හසිනි දෙව්නක ආදර කතාව ගැන හැමෝම දන්නවා. දෙන්නා ගොඩක් ලස්සනට ඒ දෙන්නාගේ අරමුණු එක්ක ඉස්සරහට යන දෙන්නෙක්.
ඊයේ ඒ දෙන්නාට තවත් සුවිශේෂී දවසක් වෙලා.. හශිනිගේ උපාධිප්‍රධානෝත්සවය ඊයේ දිනයට තමයි යෙදිලා තිබුණේ...
මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහනක්...
"මට එදා ගොඩාක් විශේෂයි... මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට එන්න... අවුරුදු 4ක් මහන්සි වෙලා ඔයාගේ පලවෙනි කඩඉම ඔයා පහු කරා...
තව ලොකු ගමනක් ඔයාට යන්න තියෙනවා... මට හරි ආඩම්බරයි ඔයා මගේ වුන එක ගැන Im officially proud of you Great things come from hard work and perseverance. No excuses..."