රටක් දන්න එයාලගේ ආදර කතාවටත් වසන්තය ඇවිල්ලා - බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන - (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sewvandhi Feb 06, 2024 04:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අප්සාරි සහ හෂාන් තිලකරත්නගේ ආදරණීය පුතු දුවිඳු පසුගිය දවසක යුග දිවියට එළඹුනා.

ඉතින් දුවිඳුගේ හිත ගිය වාසනාවන්තිය උනේ යොෂානි.එයාලා විවාහ වෙන්න කළින් කරපු අපූරු වෙඩින් ෂූට් එකේ ලස්සන දැක්කද.?

මේ බලන්නකෝ ඒ දෙන්නා නම් ඇත්තටම ගොඩක් ගැලපෙන යුවලක් කියලා මේ ෆොටෝ දැක්කාම ඔයාටත් හිතේවි....

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery