ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර වෙනසක් නෑ (VIDEO)

cricket hashan thilakarathna mahela jayawardhana weakness women's cricket team
By Sewvandhi Jul 01, 2021 12:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම එක සමාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ වත්මන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන්නේ වෘත්තිමය ආකාරයෙන් නොවන බවත් ඔහු කියා සිටී. මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු කල යුතු බව තම අදහස බවද ඒ මහතා කියා සිටියි.

ක්‍රිකට් තාක්ෂණික කමිටුව තම උද්දච්ච කම අමතක කර කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha