තරුණියන් වසග කළ හෂාන් ජයටම උපන්දිනය සමරපු හැටි මෙන්න
By Kanchana
මේ දිනවල ගොඩ දෙනෙක් කතා කරන දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් තමයි හෂාන් රත්නායක කියන්නේ ඔහු හරි අපූරුවට තම රංගන දක්ෂතා පුංචි තිරයෙන් සිය දක්ෂතා අපූරුවට ගෙන හැරපාමින් පුංචි තිරය වර්ණවත් කරමින් සිටියි.
ඉතිං මේ අපූරු රංගන ශිල්පියාගේ උපන්දිනය අදයි
ඔහු සිය උපන්දිනය නෙත් සිත් බැද ගත්ත ආදරණීය ජායාරූප කිහිපයක් සිය මුහුණු පතට එකතු කරලා තිබුණා/
බලන්න්කෝ ඔයාලත් මේ කඩවසම් දක්ෂ රංගන ශිල්පියගෙ හැඩ කොහොමද කියලා







