නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බව පවසා අපයෝජනය කරයි - මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන කතාව..

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By Sewvandhi Oct 14, 2023 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික පරිගණක ඒකකය විසින්, හලාවත - කරවිටාගාර ප්‍රදේශයේ තරුණයෙකු කාන්තාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බව පවසා ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වන්නේ.

කාන්තාව සිදු කළ පැමිණිල්ලට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිසිය පැවසුවේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරන බවයි සඳහන් වන්නේ.

ReeCha