නාවලපිටිය රක්ෂිතයක ගින්නක්

Report

නාවලපිටිය පොලිස් වසමේ හගරන් ඔය රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දෙකක පමණ ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.

මෙම ගින්න හට ගන ඇත්තේ නාවලපිටිය ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මෙන්ම ජලපෝෂක ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමගයි.

මෙලෙස ඇති වූ ගින්න නාවලපිටිය පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට සමත්ව ඇත.

ඒ වගේම පොලීසිය ඉල්ලා සිටින්නේ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් සිටීනම් දැනුම්දෙන ලෙසයි.

නගරේ මැද විශාල ගින්නක් - නිවන්න දැඩි උත්සාහයක්

නගරේ මැද විශාල ගින්නක් - නිවන්න දැඩි උත්සාහයක්

කොළඹ නගර සභාව අර්බුදයකද?

කොළඹ නගර සභාව අර්බුදයකද?