තවත් අවාසනාවන්ත ලෙස මෙරටින් මාරාන්තික වෙඩි තැබීමක් වාර්තා වෙයි...
By Sithumi
අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි අද රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි
.
මියගොස් ඇත්තේ අහංගම දේනුවල පදිංචි පුද්ගලයකු වන අතර ඔහු තවත් අයකු සමග හෝටලයට පැමිණ සිටියදි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබිම සිදුකර ඇත.
අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.