ජල ටැංකියක තිබී සොයාගත් දේ

Report

ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන ඇත .

ඒ කෙසෙල්වත්ත ප්‍රදේශයේදීය.

පොලිසිය සදහන් කළේ ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බවයි .

තවද එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන තිබේ.

මෙම අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය තවදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.