මහා බැංකුව ඉදිකිරීම් අංශයේ වර්ධනයක් සොයයි.
Central Bank of Sri Lanka
Sri Lanka
By Hashini
මහා බැංකුව පවසන්නේ ඉදිරි මාස කිහිපය තුල ඉදිකිරීම් අංශයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එසේම අත්හිටුවා ඇති ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිලිබඳ පවතින යහපත් ප්‍රවණතා හේතුවෙන් මෙලෙස වර්ධනයක් බලාපොරොත්තු වන බව ද මහ බැංකුව පවසනවා.
සැප්තැම්බර් මාසයේදී ඉදිකිරීම් අංශයේ පහත වැටීමක් දක්නට ලැබුණු අතර විදේශ ආධාර හිමිවන ඇතැම් ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් අවස්තාවන් ක්‍රමයෙන් විවෘත වෙමින් පැවතියත් ලංසු මිල ගණන්වල තරඟකාරිත්වයක් ද තිබීම හේතු වී තිබෙනවා.
