ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

Report

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ(25) රාත්‍රියේදී මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

එසේම එය පුපුරා ගොස් නොමැති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් කවුරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.

දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

දවස් හතර පහකට ඉරානේ ප්‍රබලයෝ දෙන්නෙක්ට ජීවත් වීමට ඉඩ - ඝාතන ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කරයි

දවස් හතර පහකට ඉරානේ ප්‍රබලයෝ දෙන්නෙක්ට ජීවත් වීමට ඉඩ - ඝාතන ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කරයි

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට