ඉන්දියාවම ගිනි ගනී - උෂ්ණත්වය ඉහළටම පුද්ගලයන් 16 මරුට

Report

ඉන්දියාවට බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එරට දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් 16 දෙනෙකු අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන් නිසා මියගොස් තිබේ.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම මරණ වාර්තා වී ඇත්තේ දකුණු ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් වන බවයි.

මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා තෙලංගනා ප්‍රාන්තය පුරා මේ වන විට ජනතාව දැනුවත් කිරීම් ද ආරම්භ කර තිබේ.

26, 27, 28 දින වලදී රටටම වෙන්න යන දේ මෙන්න - ජනතාව ප්‍රවේශම් වෙන්න

26, 27, 28 දින වලදී රටටම වෙන්න යන දේ මෙන්න - ජනතාව ප්‍රවේශම් වෙන්න