සහල් ආනයනයෙන් ගොවියට කිසිදු බලපෑමක් නෑ - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කියයි

Report

සහල් ආනයනය නතර කිරීම වත්මන් රජයේ ප්‍රධානම ඉලක්කයක් බව කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ  සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි.

මේ පිළිබද පිළිබඳ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණ  වලට  නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා  දුන්නේ මෙලෙසින්  

අපරාධ නඩු 6ක් තියෙද්දි කොහොමද ඡන්ද ඉල්ලන්න දුන්නේ ඝාතනය වූ වැලිගම සභාපති නිසා ලොකු අවුලක්

අපරාධ නඩු 6ක් තියෙද්දි කොහොමද ඡන්ද ඉල්ලන්න දුන්නේ ඝාතනය වූ වැලිගම සභාපති නිසා ලොකු අවුලක්

 '' කීරි සම්බා වල  3%ක වගේ හිගයක් තියෙන්නෙ.ඒකට විකල්පයක් විදිහට අපට හාල් ආනයනය කරන්න සිද්ධ වෙනවා.ඒකෙන් ගොවියාට කිසිදු අසාධාරණයක් නෑ. ගොවියගෙ ළග මේ වෙලාවෙ වී  නෑ .එවගේම අපිට නාඩු ,සම්බා වල කිසිදු හිගයක් නෑ. නමුත්   කීරි සම්බා පාවිච්චි කරන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් වෙනවා. අපෙත් ඉලක්කය හාල් ආනයනය වළක්වා ගැනීමයි.   '' 

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා