ශ්‍රී ලංකාව ගැන ජපානයෙන් තීරණයක්.
Japan Sri Lanka Relationship
Japan
By krishani
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවීමට ජපාන රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකිෂුන් සුකේ මහතා පැවසීය.
ඒ සඳහා ජපාන රජය කැපවීමෙන් කටයුතු කරන බව මෙරට 75 වැනි නිදහස් සමරු උළෙල සඳහා සහභාගීවීමට මෙරටට පැමිණීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමු වී ඒ මහතා මේ බව පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
