මහ විපතක් මැද්දේ රජයේ සේවකයන් වර්ජනයක්?

Report

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැළසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ට බාධා සිදු වී ඇති බවට චෝදනා කරයි.

ඒ අනුව එවැනි කියා සිදුවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සහන සැලසීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදුකිරීමේදී විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවී ඇති බවය.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

මේ කලබලේ ගුරුවරුත් මේවා ඉල්ලයි - ආණ්ඩුවට හරි වැඩේ

මේ කලබලේ ගුරුවරුත් මේවා ඉල්ලයි - ආණ්ඩුවට හරි වැඩේ