සමාජ මාධ්‍ය කළඹමින් ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපියක් නිකුත් කරයි.. වැඩි විස්තර මෙතනින් බලන්න...

Gotabaya Rajapaksa Sri Lanka
By Aruna Jul 14, 2022 03:48 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් කතානායකවරයා ගේ කාර්යාලය වෙත ලැබී නොමැති බව එහි ප්‍රකාශකයෙකු තහවුරුකර සිටියේ.

ඒ අනුව මෙලෙස සාමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපිය අසත්‍ය ලිපියක් බවයි පැවසෙන්නේ.

එම ලිපිය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha