ගෝටාගේ නිවසක් සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට!
By Shehan
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙයට හේතුව වී ඇත්තේ මැණික් ගඟ අසල පිහිටි ඉදිකිරීමක් සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස අනුමැතියක් ලබා දීමයි.
එම ඉදිකිරීම හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට අයත් බවට වාර්තා වෙනවා.