"අම්මා උඩරට වෙලා තාත්තා පහතරට උනාම.. අපිත් සැලෙන්නෙ නම් නෑ.." සමාජ මාධ්‍ය කලඹා ගිය කලිසන් සාරිය.. (PHOTOS)

Facebook Sri Lanka Sri Lanka Social Media Gossip Today SL Actress Gossips
By krishani May 19, 2023 02:17 AM GMT
krishani

krishani

Report

කාලෙකට සමාජ මාධ්‍ය තුල මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙනවා.ඉතිම් මේ  දවස්වල නම් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක් වුන මාතෘකාවක් තමයි "කලිසන් සාරිය" කියලා හැමෝම කියන අලුත් පොටෝ ෂූට් එක.

ඉතිම් ඒ උඩරට සාරියේ කොටසක් සහ කලිසමක් ඇදගෙන කරපු අමුතු පොටෝ ෂූට් එකට ගොඩ අය විවේචනය කරා වගේ හිනත් උනා.

ගොඩක් පෝස්ට් නිර්මාණය උනා "අම්මා උඩරට වෙලා තාත්තා පහතරට උනාම" කියලත්.

ඉතිම් ඒකටම දෙවෙනි වෙන් නැතුව උඩරට මනාල ඇඳුමටත් පොටෝ එකක් සංස්කරණය උනා.

කොහොමවුනත්, ගොඩක් දෙනෙක් කීවේ උඩරට විවාහ ඇඳුමට වගේම සංස්කෘතියට මේකෙන් අපහාස වෙනවා කියලා.

බලන්නකෝ ඒ පොටෝ ෂූට් එක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha