ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක
ගූගල් (Google) සමාගමේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධි මාදිලිය වන 'ජෙමිනි' (Gemini) විසින් ප්‍රධාන පෙළේ ආයතන සහ සමාගම් තුනක ආරක්ෂක පද්ධති බිඳී ඇතුළු වීමේ (breakout) ප්‍රථම වරට වාර්තා වූ සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම සිදුවීම සමත්ව ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ආරක්ෂාව සහ එහි ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය පිළිබඳව තාක්ෂණික ලෝකය තුළ දැඩි ආන්දෝලනයක් ඇත.
නබිතුමාට අපහාස කළ වරදට මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් පෙරට - මුස්ලිම් මන්ත්රීවරුන්ව හා ජමීයතුල් උලමා සංගමය එක්කරගෙන සෞදි රජුට කතා කිරීමේ සූදානමක්
මෙම තාක්ෂණික පරීක්ෂණ සහ අනපේක්ෂිත සිදුවීම් හරහා AI පද්ධතිවලට පාලනයෙන් තොරව බාහිර ජාල වෙත පිවිසීමේ හැකියාව සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක විශේෂඥයින්ගේ දැඩි අවධානය යොමුව ඇත.
තාක්ෂණික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු වනවාත් සමඟම එහි ඇති විය හැකි අවදානම් සහ අනපේක්ෂිත හැසිරීම් පාලනය කිරීම සඳහා දැඩි නියාමන ක්‍රමවේදයන් අවශ්‍ය වන බව මින් පැහැදිලි වන බවයි.