අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ පුවතක්..

Central Bank of Sri Lanka Shehan Semasinghe Sri Lanka Politician Ministry of Finance Sri Lanka
By Hashini Nov 23, 2023 02:55 AM GMT
Hashini

Hashini

Report

අස්වැසුම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරික අද (23) සිට ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා බැංකුව පියවර ගෙන ඇති බවයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ පුවතක්.. | Good News For Aswasuma Beneficiaries

ප්‍රතිලාභී පවුල් 1,,377,000ක් වෙනුවෙන් එම මුදල් ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

මෙම වසර අවසානය වනවිට ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් වාරික ප්‍රතිලාභීන්ට ගෙවා අවසන් කරන බවත්, දෙසැම්බර් මස නව අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 

දුම්රිය මාර්ගයේ නායයෑමක් - නැවත දැනුම්දෙනතුරු දුම්රිය ගමනාගමනයට සීමා..

දුම්රිය මාර්ගයේ නායයෑමක් - නැවත දැනුම්දෙනතුරු දුම්රිය ගමනාගමනයට සීමා..


ReeCha