කාන්තාවන්ගේ සිහින බොඳ කරමින් රන් මිලට සිදු වූ දේ..

Report

අද (10) දිනයේ ,පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට රන් මිලෙහි වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, ඊයේ දිනයේදී රුපියල් 770,159.00 ක් ලෙස පැවති රන් අවුන්සයක මිල අද රුපියල් 776,318.00ක් ලෙස තරමක් වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනවා.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

එමෙන්ම අද දිනයේදී, කැරට් 24 ක ග්‍රෑම් 1ක මිල රුපියල් 27,390.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ක ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,110.00ක් සහ රුපියල් 23,970.00 ලෙසත් සටහන්ව තිබෙනවා.

ඊයේ (9)දිනයේදී කැරට් 24 ක ග්‍රෑම් 1ක මිල රුපියල් 27,170.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ක ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,910.00ක් සහ රුපියල් 23,780.00 ලෙසත් වෙළඳපොලේ පැවතියා.

එමෙන්ම අද දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 200,900.00ක් ලෙස දැක්වුණා.

සිලින්ඩරයෙන් කවුරුත් නොසිතූ විශේෂ තීරණයක්..!

සිලින්ඩරයෙන් කවුරුත් නොසිතූ විශේෂ තීරණයක්..!