ගාලුමුවදොර අරගලයේ අලුත්ම තත්ත්වය මෙන්න.(VIDEO/PHOTOS)

Mahinda Rajapakshe Gotabaya Rajapakshe Picketing Gold face
By Aruna Apr 15, 2022 01:27 AM GMT
Aruna

Aruna

Report

රජයට එරෙහි නිර්පාක්ෂික අරගලය මේ මොහොත වෙනකොටත්, ගාලුමුවදොර ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ඊයේ දවසේ මෙතනට ආපු පිරිස එන්න එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නැති බවයි ඊයේ රාත්‍රී වාර්තා වුණේ.

ඒ අරගලකරුවන් ගණන, මිලියනයකට වැඩි වෙන්නැති කියලයි මුහුණු පොතේ අය කියන්නෙ.

කොහොම වුණත්, මේ තියෙන්නෙ ගාලුමුවදොර නවතම ඡායාරූප පෙළක් සහ වීඩියෝ දර්ශනයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery