මෙහෙමත් අමතක වෙනවද.. දුම්රියේ දාලා ගිහිනු තිබුණු දේ
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
මාතර සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියේ තිබී දුම්‍රිට ආරක්ෂකයින්ට හමුවූ බෑගයක් පරික්ෂා කිරීමේදි එහි තිබී ලක්ෂ 50 අදික වටිනා කමකින් රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ හමුව තිබෙනවා.
මෙම සොයා ගත් දුම්රිය ආරක්ෂකයින් එම බෑගයේ තිබූ බැංකු පොතක් මාර්ගයෙන් මෙහි අයිති කරුවන් සොයා ගෙන තිබෙනවා.
මහනුවට කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙහි අයිතිකරුවන්ට එම භාණ්ඩ භාරදීමට රත්මලාන දුම්‍රිය අංගනයේදි කටයුතු කර තිබුණා.
- සිතුමි -
