අද දිනයේ තෙල් මිල යළි ඉහළට - නව අගයන් මෙන්න

Report

මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන නොසන්සුන්තාව සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ හමුදාමය ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.59 කින් ඉහළ ගොස් ඇති අතර එහි වර්තමාන අගය අමෙරිකානු ඩොලර් 101.65 ක් ලෙස සටහන් වේ.

සුබ වර්ණ සුබ වෙලාව එක්ක එළියට බැස්සොත් අද කිරියෙන් පැනියෙන් උතුරන ලග්නවල පලාපල මෙන්න

සුබ වර්ණ සුබ වෙලාව එක්ක එළියට බැස්සොත් අද කිරියෙන් පැනියෙන් උතුරන ලග්නවල පලාපල මෙන්න

එමෙන්ම, ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.95 කින් ඉහළ යමින් ඩොලර් 96.66 ක් ලෙස සටහන්ව ඇති අතර මර්බන් (Murban) බොරතෙල් මිල ද ඩොලර් 96.66 මට්ටමේ පවතී.

ප්‍රධාන තෙල් සැපයුම් මාර්ග ආශ්‍රිතව පවතින අවදානම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - ඉදිරියට වෙන්න යන දේ ගැන දැනුම්දීමක්

වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - ඉදිරියට වෙන්න යන දේ ගැන දැනුම්දීමක්