ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වෙනස් වේ

Report

පසුගියදා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිය අතර නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් වලට අනුව අද දිනයේත් (29) බොරතෙල් මිලේ වෙනසක් සිදුවී තිබේ. 

ඒ අනුව, අද (29) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 64 යි සත 40 ක් ලෙස සටහන් වුණි.

අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි සත 15 ක් ලෙස සටහන් වුණි.

ඩොලරය වේගයෙන් ඉහළට රුපියල පහතට -අද අගය මෙන්න

ඩොලරය වේගයෙන් ඉහළට රුපියල පහතට -අද අගය මෙන්න

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?