මත්ස්‍යයෙකු ගේ ප්‍රහාරයකින් සුප්‍රසිද්ධ ක්‍රීඩිකාව මරු දකී...(PHOTOS)
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් රළ පැදීමේ දී තියුණු මත්ස්‍යයෙකු පහර දීමෙන් වූ අනතුරකින් රළ මත ලිස්සා යාමේ නියුතු ඉතාලි ජාතිකයෙක් මියගොස් ඇති බවයි.
Giulia Manfrini නම් 36 හැවිරිදි ඇය දුරස්ථ දූපත් දාමයක් වන Mentawai දූපත්වල ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.
වාර්තා වන්නේ, ඇයට පහර දුන් මත්ස්‍යා 'swordfish' මැයෙන් හඳුනාගෙන ඇති බවයි.
වෛද්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම පහර දීමෙන් ඇයගේ පපුවේ ඉහළ වම් කොටසේ සෙන්ටිමීටර පහක් පමණ ගැඹුරට තුවාල සිදුව ඇති බවයි.


