ළමා නිවාසයකින් පලාගිය දැරියන් සොයා විමර්ශන.
Police spokesman
Missing Persons
Sri Lanka
By Hashini
ළමා නිවාසයකින් පලා ගිය දැරියන් දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ (13) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසකින් පලා ගොස් ඇති මොවුන් අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවන්නන්.
ඔවුන් සුරියවැව හා දෙවනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
