"එයා එක්ක නම් මරු.. හොඳ ඇඟක්.." - කඩවසම් තරුණයන් අල්ලගෙන කොලොම්තොටේ කාන්තාවෝ කරන අලුත්ම සෙල්ලම මෙන්න..
ගිගොලෝ යනු සබඳතා ගණනාවකින් සමන්විත ජීවන රටාවක් අනුගමනය කරන මිනිසෙක්.
ගිගොලෝ විසින් මිත්රත්වය ලබා දීමටත්, කාන්තාවකගේ සහකරුවෙකු ලෙස සේවය කිරීමත් අපේක්ෂා කෙරෙන අතර මෙම සේවය වෙනුවෙන් ඔහුට මිල අධික ඇඳුම් පැළඳුම්, රිය පැදවීමට මෝටර් රථයක් වැනි බොහෝ තෑගි ඔහු වෙත පිරිනමනු ලබනවා.
මෙම සම්බන්ධතාවයට ලිංගික සේවා ද ඇතුළත් විය හැකි වන අතර එය නර්තන සහකරුවෙකු ලෙස කුලියට ගත් කාන්තාවක් සඳහා වන ප්රංශ වචනයකි.
මෑතක දී ලංකාව තුල මේ වචනය වැඩිපුරම භාවිතා වුණේ සිනමාපටයක් හේතුවෙන් වුණත් ලංකාවේ දි ගිගොලෝ සම්ප්රදාය පවතිනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
බොහෝ ධනවතුන් සහ ජනප්රිය වැඩිහිටි කාන්තාවන් තමාට නොලැබුණ ආදරය,ලිංගිකත්වය බලාපොරොත්තුවෙන් මෙම ගිගොලෝ කෙනෙකුගේ සේවය ලබා ගැනීමට පෙළඹි තියන බව වාර්තා වෙනවා.
මේකේ විශේෂත්වය තමයි බොහෝ වෙලාවට සැමියා දැනුවත්ව මෙලෙස කඩවසම් තරුණයෙකුගේ තබා ගැනීම.
එහිදී කාන්තාව විසින් එම තරුණයට විශාල වශයෙන් වියහියදම් සිදු කරන්නට පෙළඹෙන අතර ලංකාව තුල ජනප්රිය වන බොහෝ නිරූපන මෝස්තර ශිල්පීන් සහ රියැලටි වේදිකාවෙන් බිහිවන කඩවසම් ගායන තරු,කඩවසම් නළුවන් මේ ගිගොලෝ සංස්කෘතිය තුල සිටිනවා.
ඒ වගේම ලංකාවේ කලා ක්ෂේත්රයේ වැඩිහිටි නිළියන් කණ්ඩායම් වශයෙන් මෙම තරුණයන් බෙදා ගැනීම සිදු කරන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.
