තිදෙනෙකු මරා දමා අට දෙනෙකු රෝහලට යැවු ඝාතකයා කොටු වෙයි...

By Aruna Aug 25, 2024 03:43 AM GMT
Report

සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු ඝාතනය කර තවත් අට දෙනෙකුට තුවාල සිදුකළ සිද්ධියේ ඝාතකයා බවට සැකකෙරෙන පුද්ගලයෙකු ජර්මානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.

ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.


කෙසේ වෙතත් පොලිසිය ඔහුගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු අනාවරණ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කාර්මික නගරයක් වන සොලින්ගන් ආරම්භ කර වසර 650 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (24) පැවති උත්සවයේදීයි පුද්ගලයෙකු විසින් අහඹු ලෙස මගීන්ට පිහියකින් ඇණ ඝාතනය කර ඇත්තේ.