සහල් සඳහා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

By Sewvandhi Sep 30, 2021 03:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරීමට ආදාළ නව ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

ඊයේ (29) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha