අද සිට ගෑස් මිල අඩු වෙයි..රටටම සුබ ආරංචියක්..

Sri Lanka Litro Gas Laugfs Gas Price
By Aruna Aug 05, 2022 01:26 AM GMT
Aruna

Aruna

Report

ලිට්‍රෝ සභාපතිගෙන් ප්‍රකාශයක් අද (05) දිනයෙන් පසුව ගෑස් මිල අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා,

“05 වනදායින් පස්සේ අනිවාර්යයෙන්ම ගෑස් මිල අඩුවෙනවා.

ඒක වගකීමෙන් කියන්නේ.

අලුතෙන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අඩුවෙනවා.

අවශ්‍ය තරම් ගෑස් තොග අපි සතුව තිබෙනවා.

නෞකා සැලසුම් කරලා තියෙනවා අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් වෙනකම්.

ඒ ඇනවුම් සියල්ල භාරදී අවසන්.

නැවත ගෑස් පෝලිමක් එන්නේ නැහැ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now