ආන්දෝලනාත්මක අනාවරණයක් - පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් රටට හෙළි කිරීමක් [VIDEO]
පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව නිවේදනය කර ඇත.
අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහි දර්ශන පහතින්,