"දැන් අපි සෙට් තොපි අප්සෙට්" පාන්දර 4ට අරගලේට එකතු වු උපුල් සන්නස්ගල කියුදේ සමාජ මාධ්‍ය කලඔයි...(VIDEO)

Gagana news Galle Face protest Upul sannasgala
By Subodha Apr 11, 2022 09:16 AM GMT
Subodha

Subodha

Report

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා එක්වී සිටින පිරිස් තෙවන දිනයටත් අඛණ්ඩව මේ වන විට රැඳී සිටිනවා.

මේ වන විට මෙම විරෝධතාවය ආරම්භ වී පැය 48කටත් වඩා ගතවී ඇති අතර අද දිනයේදී ද කොළඹ ගාලු මුවදොර පිටිය සහ ඒ අසල රැඳී සිටින ජනතාව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදිමින් සිටිනවා.

මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, විරෝධතා තැන තැන පැවැත්වනු ලබන අතර විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි.

අද උදේ 4.00 ට උපුල් ශාන්ත සන්නස්ගල සර් ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට තිබෙන යකඩ වැට උඩ‌ට නැග "දැන් අපි සෙට් තොපි අප්සෙට් , රටම සේල් ස ෆේල්" යනුවෙන් ප්‍රභල කතාවක යෙදුනා.

එම විඩියෝව පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now