ජනතාව ප්‍රවේශමෙන් දැනටමත් ගාල්ල යටවෙලා - පාරේ බැහැලා යන්නවත් විදිහක් නැහැ

Report

අද (24) පස්වරුවේ ගාල්ල නගරයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇත.

ඊට අනුව ගාල්ල - වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලීසිය ඉදිරිපිටින්, ගාල්ල - බද්දේගම මාපලගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, සරෙන්තුකඩේ සහ තනිපොල් ගහ හංදිය යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

එමෙන්ම ගාල්ල නගරයේ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණු අතර මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙන බව තොරතුරු වාර්තා වේ.

නිසි ලෙස කානු පද්ධති පිරිසුදු නොකිරීම සහ වැසි ජලය බැස යන ප්‍රධාන කාණු මත අනවසර ඉදිකිරීම් ඉදිකර තිබීම නිසා මෙවැනි තත්ත්වයන් නිතර හටගන්නා බව ගාල්ල නගරයේ ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්