ඉන්ධන මිල තීරණය කරනේ අපි නෙවෙයි ලෝක වෙළඳපොළ - නියෝජ්‍ය ඇමති සුසිල්
මෙරට ඉන්ධන මිලෙහි අඩු වැඩි වීම් සිදුවන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අනුව බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් මුණසිංහ පවසනවා.
නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එය සිදුවන්නේ මිල සූත්‍රය අනුව බවත් ඉරාන ඊශ්‍රායල් යුද ගැටුම් නිසා ඉන්ධන වෙළඳපොළේ යම් තිගැස්සීම් සිදු වූ බවයි.
යම් ප්‍රතිවිරෝධත තිබුණ ද එකිනෙකා විවිධ කතන්දර කීවා ද ඒවා ගණන්ගතයුතු නැති බව ද සුසිල් මුණසිංහ පෙන්වා දෙයි.