තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

Report

ඊයේ (19) දිනයේ ඇමරිකානු ඩොලර් 90ට ආසන්න වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සති අන්තය ආරම්භ වන විට ඩොලර් 87ත් 88 ත් අතර අගයක මිලක් සටහන් විය.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න. | Fuel Price In World 20Th April 2024

ඒ ඉරාන - ඊශ්‍රායල අර්බුදය හමුවේ ය.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 87. 29 ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල සටහන් වූයේ ඩොලර් 83.14 ක් ලෙස වේ.

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..


කෙසේ වෙතත්, ලෝක බොරතෙල් මිල වසර පුරා අඛණ්ඩව ඩොලර් 90ට ආසන්න මට්ටමේ පවතිනු ඇති බවට විශ්ලේෂකයින් මීට පෙර මත පළ කළේ ය.