තෙල් මිල ඉහළට..
Fuel Price In World
Dollars
Latest Headlines
Decision Making
By krishani
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 1. 70කින් ඉහළ ගියේ ය.
එය, ඩොලර් 91 ඉක්මවූ අගයක් සටහන් විය.
එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගය වේ.
කෙසේ වෙතත්, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 85. 66 ක් ලෙස සටහන් විය.