අද රාත්‍රියේ ඉන්ධන මිල වැඩි වෙනවද..? ඇත්ත නැත්ත මෙන්න..
By Sewvandhi
මැයි 18 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි LIOC ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් පැතිර යන පණිවිඩ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන ලංකා IOC සමාගම, LIOC හි මිල වැඩි වීමක් නො මැති බව පවසනවා.
මේ අතර, ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතා හේතුවෙන් හයිලෙවල් මාර්ගය ගොඩගම මංසන්ධියෙන් ද මාර්ග අංක 120 හොරණ - කොළඹ මාර්ගය කැස්බෑව මංසන්ධියෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |