ප්‍රංශ අගමැතිට ධූරය අහිමි වෙයි
ප්‍රංශ අගමැති ෆ්‍රන්සුවා බයිරුට විරුද්ධව එරට ජාතික සභාවේ විශ්වාසභංගයක් සම්මත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 364 ට 194 ක් වශයෙන් වැඩි ඡන්දයෙන් ඔහුට ධුරය අහිමි වී තම සුළුතර ආණ්ඩුව බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.