හෙට දිනයේ දරුවන්ට රජයෙන් නොමිලේ - මේ වයසේ දරුවන් සඳහා ලෝක ළමා දිනය වෙනුවෙන්

Report

ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් සඳහා හෙට (1) වැනි දින නොමිලේ ඇතුළුවීමට අවස්ථාව සලසා දී ඇත.

එසේ පැමිණෙන දරුවන් සඳහා මෙවර ලෝක ළමා දිනයේදී විශේෂාංග සහ විස්මිත අත්දැකීම් රැසක් සූදානම් කර ඇති බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්