හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

Sri Lanka Politician Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 25, 2025 05:24 AM GMT
Shehan

Shehan

Report

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දයාරත්න මහතා මියයන විට 89 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා සෞඛ්‍ය, පෝෂණ හා සුභසාධන අමාත්‍ය ධුරය ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.

ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 4ක් මරුට

ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 4ක් මරුට

ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

ReeCha