හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට මොකද වුණේ?.. විශේෂ අධිකරණ තීන්දුවක් මෙන්න..

Sri Lanka Politician Supreme Court of Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 12, 2024 06:29 AM GMT
krishani

krishani

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ 2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බවයි.

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

ඒ වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළේ ය.

මත්පැන් ලෝලීන්ට තරු පෙනෙන්නම.. බීලත් හමාර ද?. නැත්නම්.. මත්පැන් විකිණීම ගැන තීරණයක්?.

මත්පැන් ලෝලීන්ට තරු පෙනෙන්නම.. බීලත් හමාර ද?. නැත්නම්.. මත්පැන් විකිණීම ගැන තීරණයක්?.

එමෙන්ම, මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

You May Like This Video👇 

.

ReeCha